FAST NEWS

24×7 Around the Globe

හිස්බුල්ලා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට පැමීණෙයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – හිටපු නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.එ.එම් හිස්බුල්ලා මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (15) පෙරවරුවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත පැමීණ ඇති බව වාර්තා වේ.