FAST NEWS

24×7 Around the Globe

අනුරාධපුරයේ සහ මිහින්තලයේ ආරක්ෂාවට පොලිස් නිළධාරින් 4227

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පොසොන් මංගල්‍යය වෙනුවෙන් අනුරාධපුර සහ මිහින්තලය පූජා භූමි වෙත පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සදහා පොලිස් නිළධාරින් 4227 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සදහන් කළේය.

ඉදිරි දින කිහිපයෙදිී එම ප්‍රදේශ අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවත් ඔහු පැවසීය.