FAST NEWS

24×7 Around the Globe

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සී.අයි.ඩීයේ 77 යි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අතරින් සැකකරුවන් 77 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

එසේම සැකකරුවන් 25ක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයේද පසුවන බව එ මහතා සඳහන් කළේය.