FAST NEWS

24×7 Around the Globe

ලංගම වර්ජනය අවසන්

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ජාතික සේවක සංගමයට අයත් සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අවසන් කළ බව ජාතික සේවක සංගමයේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේ ලේකම් රංජිත් විජේසිරි මහතා පැවසුවේය.

අද (13) උදෑසන ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අතර පැවැති සාකච්ඡා අසාර්ථක වූ බවත් ,ඒ හේතුවෙන් ඉදිරියේදී මේ පිළිබඳ නීතීමය ක්‍රියාමාර්ග කරා යොමු වීමට කටයුතු කරන බැවින් වැඩ වර්ජන අවසන් කිරීමට තීරණය කළ බව ඔහු සඳහන් කළේ ය.