FAST NEWS

24×7 Around the Globe

බැඳුම්කර වංචාවේ විත්තිකරුවන් 10 කට අධිචෝදනා ගොනු කිරීමට අගවිනිසුරුගෙන් අවසර

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට අද (13) අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා නීතිපතිවරයාට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙයි.