(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගය ලෙස පාකිස්ථාන හා ඔස්ට්‍රේලියාව අතර (12) ආරම්භ විමට නියමීත තරගයේ කාසියේ වාසිය දිනා ගැනිමට පාකිස්ථාන කණ්ඩායම සමත් විය.
ඒ අනුව පළමුව පන්දු යැවීමට පාකිස්ථාන කණ්ඩායම තීරණය කළේය.
කණ්ඩායම්.









