FAST NEWS

24×7 Around the Globe

අගමැති රනිල් සිංගප්පුරුවට

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – දින තුනක නිල සංචාරයක් සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පුරුව බලා පිටත්ව ගිය බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.