FAST NEWS

24×7 Around the Globe

මේ මස 21 අධිකරණය පෙනී සිටින්නැයි වනජීවි අධ්‍යක්ෂ ජනරාල්ට නියෝග

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට මේ මස 21 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග ලබාදී ඇත.

ඒ , අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත්‍රාත් මනෝජ් තල්ගොඩපිටිය යන මහත්වරුයි.

අදාළ නියෝගය ලබාදෙනු ලැබුවේ ගැසට් පත්‍රයක සඳහන් නිර්නායක උල්ලංඝනය කරමින් විදුලි වැටක් ඉදිකිරීමෙන් වනජීවී දෙපාර්තමේන්තුව කුඹුරු වගාවන් රැසකට බරපතල හානි පමුණුවා ඇති බව පවසමින් අධිකරණයට ඉදිරිපත් වී ඇති පෙත්සමක් ඊයේ (11) සළකා බැලූ අවස්ථාවේදියි.