FAST NEWS

24×7 Around the Globe

හිටපු මුස්ලිම් අමාත්‍යවරුන් මහ නාහිමීවරු හමුවෙති

 

(ෆාස්ට් නිව්ස් |කොළඹ) – අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වු මුස්ලිම් අමාත්‍යවරු ප්‍රමුඛ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් අද(11) දින අස්ගිරිය හා මල්වතු මහනාහිමියන් බැහැදැක තම ඉල්ලා අස්වීම සඳහා බලපෑ හේතුන් පැහැදිලි කිරිමට කටයුතු කළේය.