FAST NEWS

24×7 Around the Globe

ජපාන අග්‍රමාත්‍යවරයාගේ විශේෂ උපදේශකවරයෙක් දිවයිනට

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ජපාන අග්‍රමාත්‍යවරයාගේ විශේෂ උපදේශක අචාර්ය හිරෝටෝ ඉසුමි ලබන 20 වැනිදා සිට 22 වැනිදා දක්වා ශ්‍රී ලංකා සංචාරයක නිරත විමට නියමීත බව ජපාන මාධ්‍ය පවසයි.