(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අප්‍රේල් 21 වනදා එල්ල වූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වසා දැමුණු කොළඹ ශැංග්‍රිලා හෝටලයේ ව්‍යාපාර කටයුතු හෙට (12) සිට නැවතත් ආරම්භ වෙයි.
පැවති දුෂ්කර කාලවකවානුවේදී සහය පළකල සෑම පාර්ශවයකටම ස්තූතිවන්ත වන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ.








