(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2020 වසර සදහා රජයේ හා බැංකු නිවාඩු දිනයන් පිළිබඳ අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර ගුණවර්ධන මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
පසුගිය 01 වනදා නිකුත් කළ මෙම අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව නිවාඩු දින 26ක් ප්‍රකාශයට පත්කර තිබේ.









