(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තමන් හට ලබාදී ඇති උසස් වීම් අවලංගු කිරීමේ උත්සාහයක් පවතින බවට චෝදනා කරමින් ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින් පිරිසක් මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන පිටකෝට්ටේ පිහිටි සිරිකොත තුළ විරෝධතාවක නිරත වන බව වාර්තා වේ.
ලංගමයේ සේවකයන් පිරිසක් සිරිකොතෙහි විරෝධතාවක








