(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාස්කු දින සිදු වූ ප්රහාරයට සම්බන්ධ බවට සැක පිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවකයෙකු වන කරුපයියා රාජේන්ද්ර නොහොත් අබ්දුල්ලා ලබන 24 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද (10) නියෝග කළේය.








