(ෆාස්ට් නිව්ස් – කොළඹ) – කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය යථාතත්ත්වයට පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
අධික වර්ෂාවත් සමඟ කොට්ටාව සහ පන්නිපිටිය අතර මෙන්ම වග ප්‍රදේශයන්හිදි දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන් මෙම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වි තිබුණි.








