(ෆාස්ට් නිව්ස් – කොළඹ) -අද (10) දිනයේ සිට ප්‍රධාන නගර ආශ්‍රිතව මංතීරු නීතිය දැඩිව ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මංතීරු නීතියට අනුගත වීම සදහා පොලිස් මුලස්ථානය විසින් සති දෙකක කාලයක් ලබා දුන් අතර එම කාලයද ඊයේ(09) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.








