(ෆාස්ට් නිව්ස්|ගාල්ල) – ඉදිරියේදී ආගමික සංහිඳියා මණ්ඩලයක් පත් කිරීමට රජය සුදානම් වෙයි.
ඒ අස්නදහා මේ වනවිටත් සැළසුම් සකස් කර ඇති බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසයි.
විශේෂයෙන් මෙහිදී බුද්ධාගමට ප්රමුථස්ථානය දිය යුතු බව සියලු ආගම් පිළිගෙන ඇති බවද අග්රාමාත්යවරයා සඳහන් කරයි.
ඊයේ (06) බද්දේගම පැවති උත්සවයකදී අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා මේ බව ප්රකාශ කළේය.








