FAST NEWS

24×7 Around the Globe

ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා ඉල්ලා අස්වෙයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා සෞඛ්‍ය හේතුන් මත සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කළේය.

ඒ අනුව, මේ මස පළමුවැනිදා සිට ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බවයි වාර්තා වන්නේ.