FAST NEWS

24×7 Around the Globe

මහාධිකරණයට ගෙනා වාස් ගුණවර්ධන හදිසියේ ජාතික රෝහලට.

සියාම් ඝාතන නඩුවට ඉදිරිපත් කිරීම සඳහා බන්ධනාගාරයේ සිට කොළඹ මහාධිකරණයට රැගෙන ආ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

අද (7) පෙරවරුවේ අධිකරණ භූමියට පැමිණි අවස්ථාවේ වාස් ගුණවර්ධනට හදිසියේ හෘදයාබාධයක් ඇතිවී ඇතැයි කියති.