(ෆාස්ට් නිව්ස් – කොළඹ) – නිරිතදි මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින හෙයින් දිවයිනේ (විශේෂයෙන් නිරිතදිග කොටසේ, ජූනි මස 07, 08 සහ 09 වන දිනවල ) වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීම අද (07) දිනයේ සිට තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පලකරයි.









