( ෆාස්ට් නිව්ස් – කොළඹ) – නව සන්ධානයක් පිහිටුවිම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පැවැත්වෙන පැවැත්වෙන සාකච්ඡාවන්හි පස්වැනි වටයේ සාකච්ඡා මීට සුළු මොහොතකට පෙර ආරම්භ වු බව එම පක්ෂ ආරංචි මාර්ග කියයි.
කොළඹ 07 පිහිටි විපක්ෂනායක කාර්යාලයේදී මෙම හමුව පැවැත්වෙයි.








