FAST NEWS

24×7 Around the Globe

අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ පෙත්සම් විභාගයට සත් පුද්ගල විනිසුරු මඩුල්ලක්

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති සියලු පෙත්සම් ලබන මස 12 වනදා සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) දැනුම් දුන් බව අප අධිකරණ වාර්තකරු පවසයි.