(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මහසොහොන් බලකායේ නායක අමිත් වීරසිංහ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (04) නියෝග කළේය.
ආගම් සහ ජාතීන් අතර පවතින සහජීවනයට බාධා වන ආකාරයේ අදහස් අන්තර්ජාලය හරහා මුදා හල බවට පසුගියදා වරකාපොළදි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත අද (04) දිනය දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.








