(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (03) රාත්රියේ චෙන්කලඩි මාර්ගයේ කායන්කුඩා ප්රදේශයේදි චෙන්කලඩි දෙසට ධාවනයවූ යතුරු පැදියක් හඳුන් දිවියෙකුගේ ගැටී මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් යතුරු පැදියේ ගමන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 19 ක් වන පෙරුම්බරාජා පේරුජන් හා අවුරුදු 20ක් වන ගෞවරීෂ්වරන් විදුෂන් නැමැති කනපති නගර්, චෙන්කලඩි හි පදිංචිකරුවන් දෙදෙනෙක්.








