FAST NEWS

24×7 Around the Globe

කථානායක ප්‍රමුඛව පක්ෂ නායක රැස්විමක්

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පස්වරු 03.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂ පක්ෂ නායක රැස්විමක් පැවැත්විමට නියමිතව බව කථානායක කාර්යාලය පවසයි.

ඉදිරි දිනවල පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරිමට නියමිතව බව පැවසේ.