(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අද (04) පෙරවරු 11.00 ට විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
බොහෝදුරට විපක්ෂනායකවරයා අද(04)පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ඇති බද මන්ත්‍රීවරයා පැවසීය.








