FAST NEWS

24×7 Around the Globe

විරෝධතාවයක් හේතුවෙන් කොටුව දුම්රියපොළ අසලින් අවහිර වෙයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – විරෝධතාවයක් හේතුවෙන් මේ වන විට (3.45) කොළඹ කොටුව ඔල්කට් මාවත කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් අවහිර වි ඇති බවත් මෙම තත්වය මත ගාලුමුවදොර පාර ලෝටස් වටරවුමෙන් වසා දමා ඇති බව පොලිසිය පවසයි.