FAST NEWS

24×7 Around the Globe

මොරටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණයක් හේතුවෙන් ගාලු පාර අවහිරයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මොරටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට  මේ වන විට (12.00) පැවැත්වෙන උද්ඝෝෂණයක් හේතුවෙන් ගාලු පාර අවහිර වි ඇති බව වාර්තා වේ.