FAST NEWS

24×7 Around the Globe

මාවනැල්ල බුදු පිළිම සිද්ධියේ 14 යළි රිමාන්ඩ්

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මාවනැල්ලේ බුදුපිළිම වලට හානි කිරීමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් සැකකරුවන් 14 දෙනෙක් ලබන 13 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කර තිබේ.