FAST NEWS

24×7 Around the Globe

විපක්ෂ නායක හා අගමැති අතර සාකච්ඡාව ආරම්භ වෙයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාව මෙ වන විට අරලියගහ මන්දිරයේදි පැවැත්වේ.

පවතින තත්ත්වය යටතේ ජනතාවට සහන ලබාදිය හැකි ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරෙයි.