FAST NEWS

24×7 Around the Globe

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – බම්බලපිටිය හා කොල්ලුපිටිය අතර දුම්රියක් කාර්මීක දෝෂයකට ලක්වීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවල ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.