(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ගොතටුව, මුල්ලවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමකින් 40 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
අද (02) සවස 5.45ට පමණ එම වෙඩි තැබීම සිදුව ඇති බව පැවසේ
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩි දුරටත් පවසයි.








