ජනාධිපතිවරණය දෙසැම්බර් මස 7 වනදා පවත්වන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉන්දීය සංචාරය අතර තුල ප්‍රකාශ කර තිබුණි.
දිගින් දිගටම මැතිවරණය කල් දමන බවට විපක්ෂය චෝදනය කරන නිසා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ මැතිවරණය කල් දැමුවද එළඹෙන ජනාධිපතිවරයෙන් ඔවුන් ඉදරිපත් අපේක්ෂකයා ජයග්‍රහණය කරන බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා FAST NEWS වෙත දැක්වූ අදහස් පහතින් අසන්න.








