FAST NEWS

24×7 Around the Globe

සහරාන්ගේ බවට සැක ලැප්ටොප් එකක් අක්කරේපත්තුවේ දී සොයාගැනේ

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ත්‍රස්තවාදී නායක මොහොමඩ් සහරාන්ගේ බවට සැක කෙරෙන ලැප්ටොප් පරිගණකය අක්කරේපත්තුව, පාලමුනේ කලපුවේ තිබී සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.