FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකන් පාකිස්ථානයේ කරච්චියට ගුවන් ගමන් ආරම්භ කරයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  හෙට (01) සිට කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට පාකිස්ථානයේ කරච්ච් නුවර දක්වා සිය ගුවන් සේවා  නැවත ඇරඹිමට කටයුතු කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කර සිටියි.

ඒ අනුව අඟහරුවාදා,බ්‍රහස්පතින්දා,සිකුරාදා, සෙනසුරාදා හා ඉරිදා යන දින පහ තුල කරච්ච් නුවර දක්වා මෙම ගුවන් ගමන් සිදු කෙරෙන බව සඳහන්.