(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මුහුදු බඩ මාර්ගයේ ධාවනය වන දුම්රිය පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ආරක්ෂක හේතූන් මත කොළඹ කොටුව හා කොම්පඤ්ඤවීදිය අතර මහ ලේකම් කාර්යාල දුම්රිය ස්ථානයේ නතර නොකෙරුණු අතර අද (30) සිට සුපුරුදු පරිදි අදාල දුම්රිය ස්ථානයේ නතර කරන බව දුම්රිය පාළක මැදිරිය සදහන් කරයි.








