FAST NEWS

24×7 Around the Globe

ජනපති නවදිල්ලිය බලා පිටත්ව යයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දීයාවේ නවදිල්ලි නුවර බලා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොපුලෙන් පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

ඉන්දීය අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දිව්රුම් දීමට සහභාගි වීම සඳහා ජනාධිපතිවරයා පිටත්ව ගොස් තිබේ.