FAST NEWS

24×7 Around the Globe

අමිත් වීරසිංහ ලබන මස 04 දක්වා යළිත් රිමාන්ඩ්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහසොහොන් බලකායේ සභාපති අමිත් වීරසිංහ ලබන මස 04 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර තිබේ.

පසුගියදා රටේ ප්‍රදේශ කීපයක ඇතිවූ නොසන්සුන්කාරී සිදුවීම් කීපයකට සම්බන්ධයෙන් මොහුව අත්අඩංගුවට ගනු ලැබීය.