FAST NEWS

24×7 Around the Globe

ඝන හා අර්ධ ඝන ආහාරවල සංකේත ක්‍රමය 01 වැනිදා සිට බලාත්මකයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  බිස්කට් වැනි ඝන හා අර්ධ ඝන ආහාරවල අඩංගු සීනි, ලුණු සහ මේද ප්‍රමාණය ඇතුළත්, වර්ණ සංකේතවත් කිරීමේ ක්‍රමය ලබන ජුනි 01 වැනිදා සිට බලාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.