FAST NEWS

24×7 Around the Globe

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරිමට රජය කටයුතු කර තිබේ.

ඒ අනුව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් හා රාජ්‍ය අමාත්‍යවරයෙක් අද (29) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිව්රුම් දී තිබේ.

පී. හැරිසන් මහතා යටතේ තිබී ග්‍රාමීය ආර්ථික කටයුතු විෂය අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත පවරා ඇත.