(ෆාස්ට් නිව්ස් – කොළඹ) – එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාව17 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවරුම් දී තිබේ.
අද (29) පෙරවරු ජනාධිපති ලේකම් කාර්යාලයේදි මෙම දිවරුම් දීම සිදුව තිබේ.
වත්මන් ගුවන් හමුදාපති එයාර් වයිෂ් මාර්ෂල් කපිල ජයම්පති මහතා අද (29) දිනයේ විශ්රාම යෑමට නියමීතව තිබුණි.








