(ෆාස්ට් නිව්ස් | කොළඹ) – උතුරු පළාතේ නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් රවී විජේගුණවර්ධන මහතා අද (27) පෙරවරුවේ වැඩ භාර ගනු ලැබීය.
උතුරු පළාතේ මීට පෙර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් සේවය කළ රොෂාන් ප්‍රනාන්දු මහතා දකුණු හා සබරගමුව පළාත් වෙනුවෙන් ස්ථාන මාරුවීම ලබා ඇත.
දකුණු හා සබරගමුව පළාත්හි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් සේවය කල රවි විජේගුණවර්ධන මහතා ඒ අනුව උතුරු පළාතේ නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් වැඩ භාර ගත්තේය.








