(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වැලිමඩ – දිමුතුගමදී ජාතික හැදුනුම්පත් 51 ක් ලග තබාගෙන සිටි පුද්ගලයෙක් ප්රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
48 හැවිරිදි මෙම සැකකරු මුදල් පොලියට දීම සදහා අදාළ හැදුනුම්පත් තොගය ලබ තබාගෙන ඇති බවට අනාවරණ වී තිබේ.
ජාතික හැදුනුම්පත් ලග තබා ගැනීමේ චෝදනාවට අදාලව සැකකරුට එරෙහිව නඩු පවරන බව වැලිමඩ පොලිසිය සදහන් කළේය.








