(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2020 වසරේ පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය අද (27) දිනයේ නිකුත් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
අදාළ චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk නිල වෙබ් අඩවියට ඇතුළත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බවත් එම අමාත්‍යාංශය කියයි.








