FAST NEWS

24×7 Around the Globe

උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා

 

(ෆාස්ට් නිව්ස් –  කොළඹ) – කොළඹ සිට බදුල්ල බලා ධාවනය වු පොඩිමැණිගේ සීග්‍රග්‍රාමී දුම්රිය හපුතලේ හා දියතලාව ස්ථාන අතර පීලිපැනීමකට ලක්ව ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කරන්නේ දුම්රිය පීලිගත  කිරිමට කඩිනම්න් කටයුතු කරමින් සිටින බවය.