FAST NEWS

24×7 Around the Globe

රුපියල් කෝටි 02 කට අධික හෙරොයින් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් හෙරරොයින්,කිලෝ 02 ක් සමගින් ඔරුගොඩවත්ත ගුවන් පාලම අසලදි 34 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පෙ⁣ාලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.