FAST NEWS

24×7 Around the Globe

පාස්කු ඉරිදා තේරිම් කාරක සභාවට රාජීත හා නලින්ද නම් කෙරේ

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සෙයා බැලීමට පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්සද නම් කර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.