FAST NEWS

24×7 Around the Globe

හදිසි නීතිය පිළිබඳ ගැසට් නිවේදනය අද (24) පාර්ලිමේන්තුවට

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – හදිසි නීතිය තවත් මාසයකින් දීර්ඝ කරමින් ජනාධිපතිවරයා පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනය අනුමත කිරීම සඳහා අද (24) පාර්ලිමේන්තුව රැස් විමට නියමීතය.
එමෙන්ම ආරක්ෂක අමාත්‍යංශය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවද අද (24) රැස්වීමට නියමිත අතර රාජ්‍ය ගිණුම් කාරක සභාවට සබරගමුව පළාත් සභාව අද (24) කැඳවා ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා පැවසීය.