FAST NEWS

24×7 Around the Globe

පාස්කු ප්‍රහාරය සම්බන්ධව පත් කෙරුණූ තේරිම් කාරක සභාවට සන්ධානය නෑ

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – එක්සත් ජනතා නිදහස් සන්ධානය පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කෙරුණූ පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවට සහභාගි නොවන බව එම සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.