FAST NEWS

24×7 Around the Globe

බ්ලූමැන්ඩල් පටුමගේ නිවසකින් වෛද්‍යවරයෙකුගේ මළ සිරුරක් සොයැ ගැනේ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – කොටහේන, බ්ලූමැන්ඩල් පටුමගේ නිවසකින් 67 හැවිරිදි වෛද්‍යවරයෙකුගේ මළ සිරුරක් අද (23) සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය පවසයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක බවත් පැවසේ.